Like us in facebook

Tuesday, October 25, 2011

ICC Twenty20 International Rankings

 ලොව ප්‍රථම වරට අන්තර්ජාතික ක්‍රිකට් සභාව මගින් ඔවර විස්සයි20 ලොක ශ්‍රේණිගත කිරීම් අද පෙරවරුවේදී ඩුබායි හී දී මාධ්‍යවෙත ප්‍රකාශයට පත් කරන ලදී.

ඊ කැපී පෙනෙන සිදුවීමක් ලෙස පෙන්න්වාදිය හැක්කේ ලොව අනෙක් රටවල් අභිබවා ශ්‍රී ලංකාව ඉතා ඉහළ අවදානයක් දිනා ගනිමින් ශ්‍රේණිගත කිරීම වල ඉහළ ස්ථාන දිනා ඇති බවයි.කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 126ක් ලබා ගනිමින් අතකරගෙන සිටින අතර පසුගිය විස්සයි20 ලොක ශූරයන් වන එන්ගලන්තය ලකුණු 127ක් සමගින් ප්‍රථම ස්ථානය ලබා සිටී. 


Reliance ICC Twenty20 International Championship Table


Team*MatchesPointsRating
1England101273127
2Sri Lanka81009126
3New Zealand91056117
4South Africa8900113
5India5558112
6Australia111223111
7Pakistan12116497
8West Indies871189
9Afghanistan322475
10Zimbabwe737654

එසේම පන්දු යවන්නන් අතර අජන්ත මෙන්ඩිස් පෙරමුණ ගෙන සිටින අතර, ලසිත් මාලිංග 10වෙනි ස්ථානයට පත්ව ඇත. පසුගිය තරග කාලය අතර මාලිංගගේ දායකත්වය ශ්‍රී ලංකාව ලබා නොගත් අතර ඔහුට විවේක ලබාදීම නිසා මෙසෙ ස්ථාන අතර පෙරමුණ ගැනීමේ අවස්ථාව නොලැබී ඇත.එසේම පසුගිය ඔස්ට්‍රේලියානු තරගාවලියේදී කඩුළු 6ක් ලකුණු 16ක් තුළ ලබා ගැනීම විස්සයි20 තරගවල හොදම පන්දු යැවීම ලෙස සදහන්ව ඇත.  (සම්පූර්ණ සටහන)

Reliance ICC Twenty20 Championship Bowling Rankings

IDRat.NameNat.Career Best Rating
1748B.A.W. MendisSL748 v Australia, 08/08/2011
2727G.P. SwannENG770 v Pakistan, 07/09/2010
3721Saeed AjmalPAK766 v South Africa, 10/05/2010
4711N.L. McCullumNZ711 v Zimbabwe, 17/10/2011
5703J. BothaSA724 v West Indies, 20/05/2010
6689Shahid AfridiPAK819 v Sri Lanka, 12/08/2009
7682S.W. TaitAUS782 v Pakistan, 07/07/2010
8671D.J.G. SammyWI688 v England, 25/09/2011
9653Harbhajan SinghIND706 v West Indies, 09/05/2010
10652S.L. MalingaSL679 v England, 25/06/2011

එසේම පිතිකරන අංශයේ ප්‍රථම ස්ථානය එන්ගලන්ත ක්‍රීඩක එයින් මොගන් ක්‍රීඩකයා අත් කරගෙන ඇති අතර ලංකාවේ සුපිරි පිතිකරුවන්වන. මහෙල 4වෙනි ස්ථානයේද, ඪිල්ශාන් 6වෙනි ස්ථානයේද සංගක්කාර 7වෙනි ස්ථානයද අත් කරගෙන සිටීම විශේෂත්වයකි.

Reliance ICC Twenty20 Championship Batting Rankings


IDRat.NameNat.Career Best Rating
1832E.J.G. MorganENG866 v India, 31/08/2011
2799B.B. McCullumNZ824 v Australia, 28/02/2010
3793K.P. PietersenENG873 v Australia, 16/05/2010
4784D.P.M.D. JayawardenaSL787 v West Indies, 07/05/2010
5742S. RainaIND742 v England, 31/08/2011
6733T.M. DilshanSL814 v New Zealand, 02/09/2009
7732K.C. SangakkaraSL769 v West Indies, 07/05/2010
8714Umar AkmalPAK716 v Zimbabwe, 16/09/2011
9701S.R. WatsonAUS715 v South Africa, 13/10/2011
10700G.C. SmithSA750 v Zimbabwe, 10/10/2010
...

ශ්‍රී ලංකාව ඉතා අවම විස්සයි20 තරග ප්‍රමාණයකට සහභාගී වූ අතර එහිදීද උපරිමයෙන් ක්‍රීඩා නොකල අතර විශේෂ ක්‍රීඩකයන් විවේක ගන්වා ක්‍රීඩා කලේය. එසේ තිබුයදීත් ශ්‍රේණිගත කිරීම් අතර මුල් ස්ථාන දිනා ගැනීමශ්‍රී ලංකාවේ පැවැත්වෙන එළඹෙන විස්සයි 20 ලොක කුසලානය කෙරෙහි වැඩි බලපොරොත්තුවක් තබා ගැනීම රුකුලක් වනු ඇත.


No comments:

Post a Comment

Total Pageviews