සිය ටෙස්ට් දිවියේ 8 වැනි ද්විත්ව ශතකය වාර්තා කළ 33 හැවිරිදි කුමාර් සංගක්කාර වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් රැස් කළ 3 වැනි පිතිකරු ලෙස පෙරේදා වාර්තා පොතට එක්විය. ටෙස්ට් පිටියේ වැඩිම ද්විත්ව ශතක රැස් කළ පිතිකරුවන් ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඔහු ද්විත්ව ශතක 12ක් රැස් කරගෙන තිබේ.
විශේෂයෙන් දෙවැනි නව පන්දුවට ඔහු ඉතා විශිෂ්ට ලෙස මුහුණ දුන්නා” තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසුව සංගක්කාර ප්‍රකාශ කළේය.
-------------------------------------------
වැඩිම ද්විත්ව ශතකලාභී ක්‍රීඩකයෝ
ක්‍රීඩකයා ශතක ද්විත්ව ශතක
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඔස්ට්‍රේලියාව) 12
බ්‍රයන් ලාරා (බ.ඉ.කො) 9
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 8
වොලි හැමන්ඩ් (එංගලන්තය) 7
විරේන්ද්‍ර ෂෙවාග් (ඉන්දියාව) 6
මාවන් අතපත්තු (ශ්‍රී ලංකාව) 6
ජාවේඩ් මියන්ඩාඩ් (පාකිස්තානය) 6
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 6
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 6
රිකි පොන්ටිං (ඔස්ටේ්රලියාව) 5
රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව) 5
No comments:
Post a Comment