Like us in facebook

Friday, August 19, 2011

දිනේෂ්, තිසර, රංගන ඉවතට

ඔස්‌ටේ්‍රලියාව සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් තරග දෙක සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා සහ රංගන හේරත් ඉවත් කර ඇත.

අදාළ සංචිතයට ශ්‍රී ලංකා zඒZ කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයේදී දස්‌කම් දක්‌වන ලද සීකුගේ ප්‍රසන්න ප්‍රථම වරට ශ්‍රී ලංකා සංචිතයට එක්‌කර තිබේ. 26 හැවිරිදි ප්‍රසන්න පළමු පෙළ තරග 56 කදී කඩුලු 279 ක්‌ ලබා දස්‌කම් දක්‌වා ඇත.නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය - ටී. එම්. ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌, උපුල් තරංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, චාමර සිල්වා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ෂමින්ද එරංග, සීකුගේ ප්‍රසන්න, අජන්ත මෙන්ඩිස්‌, ජීවන් මෙන්ඩිස්‌, සුරංග ලක්‌මාල්, සුරාඡ් රන්දිව්.

No comments:

Post a Comment

News

Total Pageviews